විදුලි සේවකයින් අද දහවල් 12.00 සිට පැය 6ක සංකේත වර්ජනයක

News Express
0 Min Read

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද දහවල් 12.00 සිට පැය 6ක කාලයක් ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි වෘත්තීය සමිති 26ක් එක්ව සංකේත වර්ජනයක නිරතවීමට නියමිතයි.

ඒ, විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියේදී වෘත්තීය සමිති ඉදිරිපත් කළ ඉල්ලීම් 08ක් පිළිබඳව සාධනීය ප්‍රතිචාරයක් ලබාදී නොමැති බව පවසමින්.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *