පාකිස්තාන ගුවන් හමුදාව තලේබාන් හමුදා මූලස්ථානයක් වෙත බෝම්බ හෙළා තිබේ.
කාබුල් හී පිහිටි තලේබාන් මූලස්ථානයකට මෙලෙස බෝම්බ හෙළු බව වාර්තා වෙයි.
ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර උත්සන්නවී ඇති දේශසීමා සටන් මධ්‍යයේ මෙම බෝම්බ හෙළීම සිදුකර තිබේ.