හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන අද (28) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබෙනවා.
ප්රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපතිවරයා මෙලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි බවයි වාර්තා වන්නේ.