ඉබෝලා වසංගතයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

News Express
0 Min Read

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා වසංගතය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 131 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉබෝලා රෝගය වැළදුණු රෝගීන් 513 කට අධික පිරිසක් මේ වන විට එරටින් හඳුනාගෙන ඇති අතර, මෙම වෛරසය අසාදානය වී අසල්වැසි රාජ්‍යයක් වන උගන්ඩාවේ ද එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි.

මේ වනවිට එම වෛරසය ඉතා සීග්‍රයෙන් පැතිර යමින් පවතින බවට ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *