ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව, අද (21) දිනයේ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල රුපියල් 354.03 ක් ලෙස වාර්තා වී තිබෙනවා.
එසේම, අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 342.63 ක් ලෙස සටහන්ව ඇති බවයි වාර්තා වන්නේ.