LPL තරගාවලිය පැවැත්වෙන කාලසීමාවේ වෙනසක්

News Express
0 Min Read
LPL තරගාවලිය පැවැත්වෙන කාලසීමාවේ වෙනසක්..
 
එලබෙන ජුලි මාසයේ දී ආරම්භ කිරිමට කටයුතු යොදා ඇති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ,
 
තරග පැවැත්වෙන කාලසීමාව සංශෝදනය කර තිබෙනවා.
 
නව සංශෝදනයට අනුව තරගාවලිය ජුලි 10 වනදා සිට අගෝස්තු 15 වනදා දක්වා පැවැත්වෙනවා.
 
මෙම තරගාවලිය මීට පෙර ජුලි 08 ආරම්භ කර අගෝස්තු 08 අවසන් කිරිමටයි සැලසුම්කර තිබි ඇත්තේ.
Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *