ඉන්ධන නෞකාවක් මෙරටට ලබා දීමට චීන රජයේ එකඟතාව..

News Express
0 Min Read
පිරිපහදු කළ ඉන්ධන රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට ලබා දීමට චීන රජය එකඟතාව පළ කර තිබෙනවා.
 
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් අද (06) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි. එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවට ලැබෙන ඉන්ධන වර්ගය සහ අදාළ නෞකාව මෙරටට පැමිණෙන දිනය පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණීමට නියමිත බව ද වැඩිදුරටත් වාර්තා වනවා.
Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *