යුද්ධය අවසන් කිරීම පිළිබඳ සාකච්ඡා සඳහා ඉරානයේ බුද්ධි අමාත්‍යාංශයේ නිලධාරීන් අමෙරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සිය (CIA) වෙත සිය කැමැත්ත පළ කර ඇති බව New York Times පුවත්පත වාර්තා කර තිබෙනවා.
මෙම යෝජනාව නම් නොකළ රටක බුද්ධි ඒජන්සියක් හරහා ඉදිරිපත් කර ඇති බවත්, මැදපෙරදිග සහ බටහිර රටවල නිලධාරීන් ප්‍රකාශ කළ බවත්, එම වාර්තාවේ සඳහන්.
