කල් පැන්න වීසාවලින් සිටි විදේශිකයෝ 50ක් අත්අඩංගුවට

News Express
0 Min Read

ව්යාපාරික වීසා බලපත්ර යටතේ මෙරටට පැමිණ, ඒවා කල් ඉකුත් වූ පසු ද නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටි විදේශිකයන් 50 දෙනකු ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 21 දා පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *