76 ශාපය ගැන කතා කරපු ආන්ඩුව ඇවිත් මාස 15 රටටම ශාපයක් වෙලා
බල බාලම ගල් අඟුරු ගෙනත් කන්න දුන්නා
දැන් මහ බැංකු සිද්ධිය ඩොලර් මිලියන 2.5 ක් ආගිය අතක් නෑ
මහ බැංකුවෙන් ගහපු පළවෙනි පාර
මීට කලින් මහ බැංකුවේ මෙහෙම දෙයක් වුනා කියලා ආරංචි නෑ
ඩොලර් 286 තෙල් මිලදී ගැනීම
පළපුරුද්දක් නෑ කියන්න බෑ අනුරට
දැන දැන වැරදි කරනවා බැරිනම් දෙන්න ඕනි කරන්න පුලුවන් කෙනෙක්ට
අමාරු වෙලාවේ රට බේර ගත්තා රනිල්
මේ රටේ ජනතාව රනිල් පැරැද්දුවා
මෙයාල L බෝර්ඩ් දාන් ගිහින් හප්ප ගන්නවා
සල්ලි තිබුණේ මොන එකවුන්ට් එකේද
හැකර් කෙනෙක් මෙහෙම ගහනවනම් බැංකු වල සල්ලි දාන්න බයයි
අනිවාර්යයෙන්ම විමර්ශනයක් වෙන්න ඕනි මහ බැංකුවෙන් මේ මුදල් ගියේ කොහොමද කියලා
වහාම අදිකරනයට ඉදිරිපත් කරන්න කියා ඉල්ලනවා
