පොලිස්පති සහන දිනය මේ සිකුරාදා නොපැවැත්වෙන බවට දැනුම්දීමක්

News Express
0 Min Read

ලබන 29 වැනිදාට නියමිත පොලිස්පති මහජන සහන දිනය නොපැවැත්වෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

සතියේ සෑම සිකුරාදා දිනයකම පොලිස් මූලස්ථානයේ පැවැත්වෙන පොලිස්පති මහජන සහන දිනය මෙවර නොපැවැත්වීමට තීරණය කර තිබෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර තිබෙන්නේ.

අදාළ දිනය වෙසක් සතිය තුළ යෙදී තිබීම ඊට හේතුව බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *