රාජ්ය වෙසක් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් මාතර තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේ දී මේ වනවිට ආරම්භ වී තිබේ.
මෙම අවස්ථාවට ශ්රී ලංකා ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතාද සහභාගී වී තිබේ.