රතුගල ආදිවාසී නායකයා අභාවප්‍රාප්ත වෙයි

News Express
0 Min Read

මොනරාගල දිස්ත්‍රික්කයේ මඩුල්ල කොට්ඨාසයට අයත් රතුගල ආදිවාසී ගම්මානයේ නායක දානිගල මහ බණ්ඩලාගේ සුදා වන්නිල ඇත්තන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 62 හැවිරිදි වියේ පසුවූ බවයි වාර්තා වන්නේ.

වැලිසර ළය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බව වැඩිදුරටත් සඳහන් වනවා.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *