කටාර් හමුදා හෙලිකොප්ටරයක් මුහුදට කඩා වැටෙයි..

News Express
0 Min Read
කටාර් රාජ්යයට අයත් හමුදා හෙලිකොප්ටරයක් එරට මුහුදු සීමාවට කඩා වැටී තිබෙනවා.
මේ වන විට එහි සිටි පිරිස සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙය තාක්ෂණික දෝශයක් බවට තහවුරු වී ඇති බව කටාර් ආර්ක්ෂක අමාත්යංශය උපුටා දක්වමින් විදෙස් මාධ්ය වාර්තා කරනවා
Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *