ඒහි පස්සිකෝ’ සාම පාද යාත්‍රාවේ හයවන දිනය අද

News Express
1 Min Read
“ඒහි පස්සිකෝ” සාම පාද යාත්රාවේ හයවන දිනය අද (27) යක්කල අබේසේකරාරාමය අසලින් ආරම්භ වේ.
අද දිනයේ පාද යාත්රාව කැලණිය රජමහා විහාරය දක්වා ගමන් කිරීමට නියමිතව තිබේ.
හෙට (28) දිනයේ දී සාම පාද යාත්රාවට සමගාමීව කැලණිය රජමහා විහාරයේ පාසල් සහ විශ්ව විද්යාල සිසුන් සමග විශේෂ සාකච්ඡවක්ද පැවැත්වීමට නියමිත අතර අනතුරුව පාද යාත්රාව කැලණිය විහාරයේ සිට නිදහස් චතුරස්රය දක්වා ගමන් කිරීමට නියමිතය.
එදින “ඒහි පස්සිකෝ” සාම පා ගමනේ රාජ්ය උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් නිදහස් චතුරස්රයේ දී සිදුකිරීමට නියමිතව තිබේ.
Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *